17.8 C
New York
Wednesday, October 4, 2023

හොරු වීරයන් කරන දිලිත්ගේ කලු කඩ පෙට්ටිය… රටම රැවටූ හිතුමතේ ජිවිතේ ගහන පට්ට බොරුව!

5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ බව පවසමින් රටේ ජනතාවගේ ජනමසන වෙනතකට යොමුකල හිතුමතේ ජීවිතේ නැමත්තා කරන ප්‍රකාශයන් සියල්ලම අසත්‍ය බව නෙත් එෆ්.එම් Neth FM බැලුම්ගල අනාවරණයි කර තිබේ.

කළුතර සුමතිපාල නොහොත් “හිතුමතේ ජීවිතේ” තම නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් සාධාරණය ඉටුකර කිරිමට ඝාතන වැලක් සිදුකල බව දෙරණ දිලිත්ගේ වන්දිභට්ට චතුර අල්විස් නැමත්තා සමග TV දෙරණ සමග සිදුකල වැඩසටහනක් හරහා රටම ගොනාට අන්දවා ඇති බව දැන් තහවුරු වි තිබේ. අවස්ථා ගණනාවකදිම බන්ධනාගාර නිළධාරීන් මෙන්ම උසස් පොලිස් නිළධාරීන් “හිතුමතේ ජීවිතේ” සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව කිවද ඉතිහාසය පුරා පාදධ මාධ්‍ය කරණයක යෙදෙන දෙරණ කිසිවිටක එය නිවැරදි කිරිමට කටයුතු කළේ නෑ.

නෙත් එෆ්.එම් කල අනාවරණය බලන්න….

රටේ ජනතාව ගොනාට ඇන්දවිමේ දිලිත්ගේ පාදඩ මාධ්‍ය හොරු විරයන් කල ආකාරය….

පසුගිය ජනාධිපතිවරණයට පෙර සමයේද රටේ ජනතාව ජාතින් වශයෙන් බෙදා වෙන් කිරිමට පට්ට කෙබර රටේ ජනතාව තුල පතුරුවා හැරිමට කටයුතු කල දෙරණ එවකට හොරු විරයන් කිරිම හේතුවෙන් රටේ ජනතාව අද විදවන බවද සටහන් කර තබමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
3,878FollowersFollow
21,200SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles