17.8 C
New York
Wednesday, August 4, 2021

ඩොලර් නෑ… තෙල් අර්බුදයක් අත ලඟ! බොරතෙල් ටෙන්ඩරය ගන්න කෙනෙක් නෑ!

රටතුල මතුව ඇති ඇමරිකානු ඩොලර් සංචීත හිඟය හේතුවෙන් තෙල් අර්බුදයක් අත ලගටම පැමිණ තිබේන බව වාර්තා වේ.

ඒ බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් ලබා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ විවෘත කළ ටෙන්ඩරයට කිසිදු බොර තෙල් සපයන සමාගමක් ලංසු නොතැබීමත් සමගයි.

සාමාන්‍යයෙන් මෙවැනි ටෙන්ඩරයක් කැඳවු වූ අවස්ථාවකදී එයට ලංසු තැබීම සඳහා ලබාදෙන කාලය තුළ අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙක්වත් එයට ලංසු තබන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙරට තුළ ඩොලර් හිඟයක් ඇති බව මේ වනවිට ජාත්‍යන්තර සැපයුම්කරුවන් ද අවබෝධ කරගෙන ඇති අතර මතුව ඇති තත්ත්වයත් සමග මෙම ටෙන්ඩරයේ දින වෙනස් කර නැවත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අලෙවි අංශය සූදානම් වන බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ ඉදිරි සති තුනකට පමණ ප්‍රමාණවත් නිමි ඛනිජ තෙල් තොග ගබඩා කර ඇති බවට අදාළ වගකීම දරණ් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ඛනිජ තෙල් සංස්ථාවද අනාවරණය කර තිබේ. කෙසේවෙතත් එම දත්ත සම්බන්ධයෙන් නිශ්චිතවම විශ්වාසය තැබිය නොහැකී බවද වාර්තා වේ.

Related Articles

ඇත්ත ගෝඨා කරලියට! වෘත්තීය සමිති නායකයින්ට මැර තර්ජන!

ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව...

යහපාලන බනානා සුජීගේ Control ජෙනරාල්වරිය! යන්නේ කොහෙද මල්ලේ පොල්!

ආනයන අපනයන පාලක (Import and Export Control Department) ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න ( Controller General Damayanthi Karunarathna) කුප්‍රකට ව්‍යාපාරික ජාලයක ඉත්තේක් බවට පත්ව ඇති...

F&G කොල්ලකරුවන්ගෙන් බේරාගනු! තැන්පත්කරුවන් 3500ක්, යැපෙන්නන් 2900ක් අනතුරේ!

වංචාකාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් එම ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් මෙන්ම Fingara Town and country...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
2,506FollowersFollow
18,100SubscribersSubscribe
- Advertisement -

Latest Articles

ඇත්ත ගෝඨා කරලියට! වෘත්තීය සමිති නායකයින්ට මැර තර්ජන!

ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව...

යහපාලන බනානා සුජීගේ Control ජෙනරාල්වරිය! යන්නේ කොහෙද මල්ලේ පොල්!

ආනයන අපනයන පාලක (Import and Export Control Department) ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න ( Controller General Damayanthi Karunarathna) කුප්‍රකට ව්‍යාපාරික ජාලයක ඉත්තේක් බවට පත්ව ඇති...

F&G කොල්ලකරුවන්ගෙන් බේරාගනු! තැන්පත්කරුවන් 3500ක්, යැපෙන්නන් 2900ක් අනතුරේ!

වංචාකාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් එම ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් මෙන්ම Fingara Town and country...

තවත් අක්කර 5.3ක් චීනයට! කැබිනට් අනුමැතියත් දිලා!

කොළඹ වරාය අසළ තවත් ඉඩම් අක්කර 5.3ක ප්‍රමාණයක් චීනයට ලබාදීමට ආණ්ඩුවේ සුදානමක් අමාත්‍ය මණ්ඩල තීරණ හරහා අනාවරණය වි තිබේ. චීනයට අයත් CICT සමාගම විසින් විවිධ...

ඉෂාලිනි වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 10ක් ප්‍රශ්ණ කරයි! Justice for Hishalini

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ගිනි ගැනිමකින් ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි සම්බන්ධයෙන් කොළඹින් ඩයගමට පැමිණි විශේෂ පොලිස්...