17.8 C
New York
Wednesday, August 4, 2021

රනිල්ගේ ප්‍රහාරයෙන් සිරි කිපේ…. රනිල්ට එරෙහිව මඩ ව්‍යාපාරයක!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ගොස් කොවිඩ් කාර්ය සාධක බලකායත් එහි ප්‍රධානී හමුදාපතිවරයාත් විවේචනය කරමින් අදහස් පළ කිරීමත් සමග කුපිත වී ඇති ලංකාදීප කර්තෘ සිරි රණසිංහ පුවත් පතේ වෙබ් අඩෙවිය හරහා රනිල්ට පහරදීමට පටන් ගෙන තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ බිරිදගේ සොහොයුරා ඇතුළු පිරිසක් රනිල් විවේචනය කරන විඩියෝ ඇතුළු තවත් වීඩියෝ පට රැසක් ඔහු විසින් වෙබ් අඩෙවියට මුදා හැර ඇත්තේ රනිල්ට මඩ ගසා හමුදා විරෝධියකු බව පෙන්වා දැමීමට ඔහු උත්සාහ ගනිමින් සිටියි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු පැමිණි දිනයේ රූපවාහිනි නාලිකාවල වොයිස්කට් පළ කිරීමේදි රනිල් විරෝධි මත මෙන්ම රනිල්ට පක්ෂ මත ද පළ කරමින් සමබරතාවය සුළුවෙන් හෝ රැකීමට උත්සාහ කළත් ලංකාදීප කර්තෘ කර ඇත්තේ රනිල්ට පහරදෙන වෙයිස්කට් ඇතුළත් වීඩියෝවක් පමණක් පළ කිරීමය.

ඔහු එම වීඩියෝව පළ වූ පසු සජිත් පාර්ශවයටත් රනිල් විරෝධි භික්ෂූන් පිරිසකටත් දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ Facebook අඩවිවල ලංකාදීප ලෝගෝව යටතේ මෙය පළ කර රනිල් හමුදා විරෝධියෙක් ලෙස ඒත්තු ගන්වන ලෙසය.

කර්තෘවරයෙකුට තිබිය යුතු මූලික සදාචාරය සමබර පුවත් පළ කිරීමය. එයද කඩ කර ඇති ලංකාදීප කර්තෘවරයා මෙලෙස පහත් මට්ටමකට පත්ව ඇත්තේ ආණ්ඩුව ආරක්ෂා කරන ගැත්තෙකු වීම නිසා බව පුවත් පතේ සේවකයන් ද පවසයි.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මූල්‍යාධාර ලබමින් සුඛිත මුදිත ජිවිතයක් ගෙවන මොහු පුවත් පතේ සේවකයන්ගේ වැටුප් ද කප්පාදු කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

Related Articles

ඇත්ත ගෝඨා කරලියට! වෘත්තීය සමිති නායකයින්ට මැර තර්ජන!

ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව...

යහපාලන බනානා සුජීගේ Control ජෙනරාල්වරිය! යන්නේ කොහෙද මල්ලේ පොල්!

ආනයන අපනයන පාලක (Import and Export Control Department) ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න ( Controller General Damayanthi Karunarathna) කුප්‍රකට ව්‍යාපාරික ජාලයක ඉත්තේක් බවට පත්ව ඇති...

F&G කොල්ලකරුවන්ගෙන් බේරාගනු! තැන්පත්කරුවන් 3500ක්, යැපෙන්නන් 2900ක් අනතුරේ!

වංචාකාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් එම ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් මෙන්ම Fingara Town and country...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
2,506FollowersFollow
18,100SubscribersSubscribe
- Advertisement -

Latest Articles

ඇත්ත ගෝඨා කරලියට! වෘත්තීය සමිති නායකයින්ට මැර තර්ජන!

ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව...

යහපාලන බනානා සුජීගේ Control ජෙනරාල්වරිය! යන්නේ කොහෙද මල්ලේ පොල්!

ආනයන අපනයන පාලක (Import and Export Control Department) ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න ( Controller General Damayanthi Karunarathna) කුප්‍රකට ව්‍යාපාරික ජාලයක ඉත්තේක් බවට පත්ව ඇති...

F&G කොල්ලකරුවන්ගෙන් බේරාගනු! තැන්පත්කරුවන් 3500ක්, යැපෙන්නන් 2900ක් අනතුරේ!

වංචාකාරයින් අතට F & G Property Developers ආයතනය පත්වුවහොත් එම ආයතනයේ මුදල් තැන්පත් කල 3500 කට අධික මුදල් තැන්පත්කරුවන් මෙන්ම Fingara Town and country...

තවත් අක්කර 5.3ක් චීනයට! කැබිනට් අනුමැතියත් දිලා!

කොළඹ වරාය අසළ තවත් ඉඩම් අක්කර 5.3ක ප්‍රමාණයක් චීනයට ලබාදීමට ආණ්ඩුවේ සුදානමක් අමාත්‍ය මණ්ඩල තීරණ හරහා අනාවරණය වි තිබේ. චීනයට අයත් CICT සමාගම විසින් විවිධ...

ඉෂාලිනි වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 10ක් ප්‍රශ්ණ කරයි! Justice for Hishalini

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ගිනි ගැනිමකින් ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි සම්බන්ධයෙන් කොළඹින් ඩයගමට පැමිණි විශේෂ පොලිස්...